Saturday, September 6, 2014

කවියක් නොවේ














රසයක් සොයන කුසකි
සොයමින් අහරක ඇති මියුරු ඉම
අහරක් සොයන කුසකි
අසමින් රසයක ඇති ඵලය කිම



2 comments:

  1. දෙගොල්ලක් ජීවිතව විදින සහ විදවන හැටි...
    කවිය අපුරුයි...
    ඒත් නැවතිල්ලේ හිත කලම්බන පබැදුමක්...
    ජයවේවා

    ReplyDelete