Wednesday, July 1, 2015

ආවර්ජනා...

සරසවි දිවි ගමනේ එක් නිශ්චිත මොහොතක් නැවත ආවර්ජනය කිරීමට දැරු උත්සහායකි. නමුත් දැන් එය අයිති අතීතයට පමණකි.හිමි වූ දෙයක්වත් අහිමි වූ දෙයක්වත් නැති තරම්.

"එක සවසක
වැහි දවසක
සුමනදාස පාලම උඩ
ඇය එනතුරු
පැය ගණනක්
බලා සිටියා මතකයි මට

අඳුර ගලන
පින්න වැටෙන
රොබරෝසියා මල් පාරේ
ඈත සරණ
දනන් අතර
ඇගේ රූපය
සෙව්වනේ මම"

https://www.facebook.com/photo.php?fbid=962622960421404&set=o.224973727540425&type=3&theater