Wednesday, July 1, 2015

ආවර්ජනා...

සරසවි දිවි ගමනේ එක් නිශ්චිත මොහොතක් නැවත ආවර්ජනය කිරීමට දැරු උත්සහායකි. නමුත් දැන් එය අයිති අතීතයට පමණකි.හිමි වූ දෙයක්වත් අහිමි වූ දෙයක්වත් නැති තරම්.

"එක සවසක
වැහි දවසක
සුමනදාස පාලම උඩ
ඇය එනතුරු
පැය ගණනක්
බලා සිටියා මතකයි මට

අඳුර ගලන
පින්න වැටෙන
රොබරෝසියා මල් පාරේ
ඈත සරණ
දනන් අතර
ඇගේ රූපය
සෙව්වනේ මම"

https://www.facebook.com/photo.php?fbid=962622960421404&set=o.224973727540425&type=3&theater

3 comments:

  1. ලස්සනයි. ඒත් හුගක් දේවල් ආගන්තුකයි මට. මොකද අපි සරසවි ගිය නැති හංද.
    අපූරු කවියක් හැබැය්

    ReplyDelete
    Replies
    1. ඔව්,මේක නන් හැබැයි ලියලා තියෙන්නේ කැම්පස් එකේ ඇතුළන්න්තය සමඟ බද්ධ කරලා,නමුත් රසවින්දනයට එතරම් බාධවක් නොවෙයි නේද?

      Delete
  2. ලස්සනයි

    මමනම් බලා....උන්නේ....
    අක්බාර් පාලම මත සිට
    වැසි වැටෙන යාමෙක
    ඇගේ...රුව
    මැකී.....යන සේයාව

    ReplyDelete