Saturday, November 30, 2013

නොදැනෙන දැනීම


දිය ඇලි
කෙතරම් සුන්දර වුවද
එය ගලන ගඟට වේදනාවක් විය නොහැකිද?
මල් පොකුර
කෙතරම් ලස්සන වුවද
එය එහි ගසට බරක් විය නොහැකිද?
සිනහව
කෙතරම් අහිංසක වුවද
එය මුවට දැනෙනා විඩාවක් විය නොහැකිද?
කවිය
කෙතරම් මිහිරි වුවද
එය කවියෙකුගේ වේදනාවක් විය නොහැකිද?

4 comments:

  1. අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ. ඒත් අවසාන එක නම් ගොඩාක් වෙලාවට හරි ඇති කියල හිතනවා
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරපන් බන්

    ReplyDelete
  2. අනිත් ඒවාත් එහෙම තමයි කියලා මට හිතුනා බන්,
    වර්ඩ් වෙරිෆිකේෂන් කොහොමද බන් අයින් කරන්නේ?මොකක්ද එකේ අවුල?,තාම හුරු නෑනේ බන් මේවා ඒකයි අහන්නේ :)

    ReplyDelete
  3. To remove word verification:

    Go to blogger.com home and then Settings tab.

    Click on "Posts and comments" and under "Comments" section set "Show word verification ?" to NO

    ReplyDelete