Sunday, November 8, 2015

හිතට වැදෙන ගීයක්

ඉන්දීවරී මල නුඹයි 
පෙම් ගී ගැයූ බඹරිඳු මමයි

සත් පියුම් විල
නෙත් පියුම් හැර
නුඹ වෙතම පෑ තුඹුල සනහස
නුඹ වෙතම කී බඹර ගී සර
අසනු මැළි වූ
ඒ මල නුඹයි
බඹරිඳු මමයි

මත් බිඟුම් කැළ
පෑ රැඟුම් දැක
මා වෙතම පෑ තුඹුල සනහස
මා වෙතම කී බඹර ගී සර
අසනු මැළි වූ
ඒ මල මමයි
බඹරිඳු නුඹයි